ජා ඇළ වැලිගම්පිටියේදී ඡන්ද පෝස්ටර් ගැලවු පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන බස්නාහිර පළාත් ඡන්ද අපේක්ෂක හා හිටපු මන්ත්‍රී සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර (එජාප) හා ඔහුගේ සහායකයකු පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.කොස්තාපල් රාගම රෝහලට ඇතුළු කරනු ලැබීය.