පුත්තලම කොට්ටු කච්චියේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකින් හය දරු පියෙකු මිය ගිය බව ගැමියෝ කියති.
හැටපස් හැවිරිදි ගැමියා වල් අලින් තිදෙනෙකුට මැදි වී ඇත.