අලියෙක් කුලප්පු වී දෙන්නෙක් මරුට


කොත්මලේ කතරගම දේවාලයේ අලියෙක් කුලප්පු වී දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අලියා කුලප්පු වීම නිසා  දුවන්නොට ලොස්   බිම ඇද වැටී  පෑගී මැරී ඇතැයි ද වාර්තා විය.