අලියාට එරෙහිව පාරේ වාඩි වෙති


අඹන්පොළ මීඔය තේක්ක රක්ෂිතයෙන් ගම් වදින වල් අලියනට ගම් වැදීමට නොහැකි වන සේ විදුලි වැටක් ඉදි කර දෙන්නැයි කළුවිල පොතානේ ගැමියෝ අද අනුරාධපුර පාදෙනිය පාර අවහිර කිරමින් උද්ඝෝෂණයක් කළහ.

මේ රක්ෂිතය අලිමංකඩකි.

ලබන 20 වැනි දාට පෙර අලි වැට ඉදි කර දෙන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ගැමියනට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.

ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(4) ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(6) ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(7) ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(12) ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(15) ELEPHANT-picat---Galgamuwa-sanjeewa-(17) ELEPHANT-picat---Galgamuwa-sanjeewa