අලියාගේ වැඩෙන් සඟයා මරු දකී


පොළොන්නරුව වැලිකන්ද සමිීපයේ අධිබල විදුලි රැහැනක පැටලීමෙන් අවුරුදු 30 ක පමණ වල් අලියකු මියගොස් ඇතැයි වන ජීවී නිලධාරීන් කියයි.

අලි රංචුවක් එහි පැමිණෙන්නට ඇතැයිද එම රංචුවේ වෙනත් අලියකු අධිබල විදුලි රැහැන් ඇද තිබූ කණුවක් පෙරළා දමන්නට ඇතැයිද එමගින් මෙම අලියාට විදුලි සැර වැදී ඇතැයිද ඔවුහු කියති.

මෙම ප‍්‍රදේශය අලිමංකඩකි.

ELEDEA-0130-01 ELEDEA-0130-02 ELEDEA-0130-03 ELEDEA-0130-04

ඡායාරූප - ක.ග.කරුණාරත්න