අලියා හැපී වෑන් රියක් පෙරළේ


වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි වෑන් රියක් වව්නියා යාපන මාර්ගයේ පනික්කන් කුලම අසල දී අද (16) අලුයම වල් අලියකු හැපීමෙන් පෙරළී දෙදෙනකු මිය ගොස් තිදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මිය ගිය දෙදෙනා චූන්නාකම් වැසියන් බවත් වල්අලියාට ද තුවාල සිදුවන්නට ඇති නමුත් ඌ සොයා ගැනීමට නැති බවත් කියති.