අලියා තුවක්කුව ගණන් නොගනී


හේනට යමින් සිටි ගොවියෙකු අනුරාධපුර එප්පාවල නල්ලමුඩාවේදී  මියගොස් ඇතැයි එප්පාවල පොලිසිය කියයි.

වගාව ආරක්ෂා කැර ගැනීම සඳහා තුවක්කුවක්ද රැගෙන යමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක්විය.