අලියා ගම් වැදී අලි ජංජාලයක්


අමිපාරේ ගෝනගල සහ ගලපිටගල ගම් වැදුනු වල් අලින් එළවීමට වනජීවී දෙපාර්තමේන්තු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් එක්ව කළ මෙහෙයුමේදී ගමකට පැමිණි අලියෙකු වාහන කිහිපයකට අලාභ හානී කොට ඇති අතර 87 වියැති පුද්ගලයෙකුටද පහර දී ඇත.

වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා අම්පාර රෝහලට ඇතුලත් කර ඇත.