කොටි සන්ධානය මගින් වැනසු අලිමංකඩ දුම්රිය ස්ථානයට අද (24) මුල්ගල තැබිණි.
පාසල් දරුවෝද ගුරුවරුද මේ සදහා රුපියල් කෝටි 150 ක් එකතු කළහ.
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන , ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක හා උතුරුපළාත් ආණ්ඩුකාර මේජර් ජනරල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරු ආරාධිතයෝ ආරාධිතයෝ වුහ.