මහරගම පුවක්පිටිය පන්සලේ අලි පැටවුන් වලා දමා ඇතැයි යන සැකය මත එහි සිදු කරන කැනීම් කටයුතුවට සම්බන්ධ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුට බ්‍රහස්පතින්දා රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු තර්ජනය කර පහරදීමට තැත් කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු නවාතැන්ගෙන සිටි බණ්ඩාරගම නිවසට පැමිණි සැකකරුවන් බෙල්ලෙන් අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බවට ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ප්‍රදේශය අතහැර ගොස් ඇතැයිද වාර්තාවේ.

