වල් අලින් එලවීම සදහා නවගත්හේනේදී අලි වෙඩිල්ලක් පත්තුකල දරුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. එක් දරුවෙකුගේ ඇගිලි කිහිපයකට තද බල හානි සිදුවී තිබේ.