හෝමාගමදී අලි රේස් තරඟයකට ඉදිරිපත් කළ අලි පැටවෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම අලි පැටියා පින්නවල අලි අනාතාගාරයට යවන ලෙස නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඇත් ගොව්වන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදා මරිනු ලැබුහ.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින අලි රොෂාන් මෙම අලි පැටියාද හොරෙන් ලග තබාගෙන සිටි බව වන ජීවී නිලධරයෝ අධිකරණයට කීහ.

