අලි මෙහෙයුමෙන් අලි 75 විල්පත්තුවට


 

පුත්තලමේ සිටින වල් අලින් විල්පත්තුවට පළවා හැරීමේ මෙහෙයුමේ 11 වැනි දිනය අද කරුවලගස්වැව එගොඩපිටියෙන් ආරම්භ විය. වල් අලින්  75 දෙනකු තබ්බෝව හා විල්පත්තුවට පළවා හැරි බව වනජිවි නිලධරයෝ කියති. මෙම මෙහෙයුම දින 20 ක්‍රියත්මක වේ.