අලි මෙහෙයුමට හූ කියති:තිදෙනෙක් පොලීසියට කොටු වෙති


මාතලේ කවුඩුපැල්ල හා පුවක්පිටිය ගම් වලට පැමිණ සිටින වල් අලින් එළවද්දී ඊට බාධා කරමින් හූ කියු බව කියන පිරිසකගෙන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව  වනජීවී නිලධරයෝ කියති.