අලි මිනිස් ගැටුමට වහා විසඳුම් නොදුනහොත් අලි ඇතුන්ගේ පහර දීම් වලින් මිය යන සිරුරු වනජීවි ඇමැතිගේ නිවසට ගෙන එන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ‘අලි මිනිස් සුරක්ෂිත’ දඹුල්ලේ දී පවසයි.
මරණයකදී ගෙවන රුපියල් ලක්ෂ රුපයල් දස ලක්ෂයක් කළ යුතු බව කියයි.
මේ වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිසුන් අසු ගණනක් ද අලි හතළිහක් පමණ මිය ගිය බව කියති.