වවුනියාව පුවර්සන්කුලම් වෙලාන්කුලම් ශිවනගර රක්ෂිතයේ ලැව් ගින්නෙන් අක්කර 20 කට ආසන්න ප්‍රමාණයක් වැනසී ඇති බවත් ගින්න මැඩපැවැත්වීමට දායක වු වෙලාන්කුලම් ගුවන් හමුදා කඳවුරේ සෙබළු කියති.