අලි බබාගේ මළගමට අලි නෑයෝ එති


ගල්ගමුවේ වළකින් ගොඩගත් අලි පැටියා ජීවත් කැරවීමට ගත් උත්සහාය අසාර්ථක විය. අලි පැටියා බැලීමට ඇගේ සනුහරේ තිදෙනෙක් ඒ අසල කැලයට පැමිණියහ.