අනුරාධපුර ගල්කුලම කුත්තිමඩුව වෙල්යායේ බලු ප්‍රහාරයකට ලක් වෙමින් සිටි සතියක පමණ අලි පැටවකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
දුර්වල තත්ත්වයේ සිටි මේ අලි පැටවා මවගෙන් මග හැරෙන්නට ඇතැයි ප්‍රතිකාර කරන වයඹ වනජීවී කලාපවේ පශු වෙවද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා පවසයි.