අලි පැටවා ගොඩ ගනී


ගල්ගමුව ඇහැටුවැව මාන්කුලියාගම වගා ළිදකට වැටුණු අලි පැටවෙකු අද උදේ ගොඩගත් බව ගල්ගමුව අඩවි වන කාර්යාලය කියයි.

අලි පැටවා ගොඩ ගන්නට පැය තුනක් ගත විය.