අලි ප්‍රශ්නය විසදෙන තුරු කරුට මුකවාඩමක්


එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිහිටුවා අවසන් වන තුරු හා ඒ ආශ්‍රිතව මතුව ඈති ගෑටලුකාරි වාතාවරණය නිරාකරණය කරගන්නා තෙක් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරිමෙන් වැලකි සිටිමට නායක රනිල් වික්‍රමසිංහ මහතා හා තමා එකගත්වයකට පැමිණි බව කරු ජයසුරිය මහතා එසැණට පැවසීය.

ඉදිරි සතියේ සියලු දේ සාර්ථකව විසඳෙනු ඇති බවත් ඉන් පසුව සෑම පැත්තක්ම ආවරණය වන පරිදි එසැණ සමග මාධ්‍යය සාකච්ඡාවකට තමා සුදානම් යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.