වැපිරීම සඳහා බීජ වී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ගොවියකු දමන දී අද උදෑසන වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි.
වනජීවී නිලධාරීන්ද කැඳවා අලියා පලවා හැරි බවත්, ප්‍රදේශයේ ජංගම සංචාර යොදා ඇති බවත් පොලිසිය පවසයි.