අලි කෙන්දක් ළඟ තබාගත් මස්කෙළිය බ්‍රවුන්ලෝ වත්තේ ආරුමුගම් පුෂ්පකුමාර් (23) ට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් විසි දහසක දඩ නියම කර අලි කෙන්ද රාජ සන්තක කළේය.
මස්කෙළියේ පුද්ගලයකුට විකිණීම සඳහා මෙම අලි කෙන්ද ගෙන යමින් සිටියදී පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය.

