මෙය තායිලන්තයේ වීඩියෝවක් වුවත් මෙය අපේ රටටද කෙතරම් දුරට වලංගු දැයි කියා සිතන්නට ඔබට භාරය. මේ වන අලින් සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොදාගන්නා අවස්ථාවකි. මින් පසුවවත් අලියෙකුගේ පිටේ නැගී සවාර් ගොස් විනෝදවන්නට පෙරාතුව මේ පිළිබද සිතන්න.
රචින්ත ජයවර්ධන