ඇතුන් දෙදෙනකු සහ අලියන් පස් දෙනකුගෙන් යුත් රංචුවක් කොබෙයිගනේ, සුබසෙතගම, බලදොර, රත්මල්ගස්වැව, බම්මන්නේගම, උස්ගල ආදී ගම්වලට පැමිණ ඇතැයි ගැමියෝ කියති.
කොබෙයිගනේ පාදෙණිය මහා මාර්ගයේ රත්මල්ගස්වැව හංදියෙන් මේ අලි රංචුව එහා කැලයට ගිය බව ද ගැමියෝ කියති.