කරුවලගස්වැවදී අලියකුගේ ඇගේ හැපී ලොරියක් පෙරළී ගියේය.
ස්විට්සර්ලන්තයේ පදිංචි ශී‍්‍රලාංකිකයකුගේ පවුලේ සාමාජිකයින් පිරිසක් රැගෙන කටුනායක බලා යමින් තිබූ වෑන් රියක් එම ලොරියේ හැපී එක් අයෙක් මියගොස් පස් දෙනෙක් තුවාළ ලදහ.
අලියාට සිදුවූ දෙයක් දැනගන්නට නැත.