අලි 40ක් පලාගල ගමක් වනසති By None // 2012 මාර් 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලාවැව රක්ෂිතයේ 40ක පමණ වල් අලි රංචුවක් දින කිහිපයක සිට ගම් වැදීම නිසා පලාගල මහ හෙට්ටියාව ගැමියෝ අසරණ වී සිටිති. පලාගල ප‍්‍රාදේශීය ලේකම් සුසන්ත ජයතිලක මහතා ඉදිරියේ හඬා වැටුණු ගැමියන් කීවේ ඊළඟ කන්නය වන තුරු ජීවත් වීමට තුබූ වී ටික එක රැුයින් අලින් විසින් කා දමන ලද බවයි. වනජීවි නිලධරයෝ ගමට පැමිණ වයස අවුරුදු 80-85 කතුනටත් අලිවෙඩි බෙදාදුන්හ. කලාවැව රක්ෂිතය වටේ අලිවැට ඉදිකරන බව රජය මීට කලින් කියා තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත