අලි දෙදෙනා අලි වැඩක් කරති.


 

මඩෙහි  සිරව තිබු රථයක්  පෙරළි  යෑමට  ඉඩ නොදී   ඊට   පිටතබාගෙන  සිටි  අලි  දෙදෙනෙකු  ඇමරිකාවේ මහාමාර්ගයකදී   දැකගත හැකිවිය.

අලි  දෙදෙනා   ප්‍රවාහනය  කරමින්  තිබු  මාර්ගය  පසෙක නැවැත්වීමට   යෑමේදී  එහි  පැත්තක්  මඩ  ගොහුරක  ගීලි  ගොස්  තිබෙන  අතර  එය පෙරළි  යෑමට  ආසන්න තිබී  ඇත.

ගණදෙවි  නුවණ   පහළව  ඇති  ට්‍රක්  රථයේ හිමිකරු  කර  ඇත්තේ  එහි  සිටි  අලි  දෙදෙනා  පිටතට  ගෙන ඔවුන්  ගිලෙමින්   තිබු  ට්‍රක්  රථයේ   හිමිකරු  කර  ඇත්තතේ  එහි  සිටි  අලි  දෙදෙනා  පිටතට  ගෙන ඔවුන්  ගිලෙමින්  තිබු  ට්‍රක්  රථයකට  ආධාරකයක්  ලෙස  යොදාගැනිමයි.  සත්තු  දෙන්නාද හාම්පුතාගේ  අණට  කීකරු  වුහ.

මෙම අලි  දෙදෙනා  සර්කස්  සංදර්ශනයකට  අයත්  සතුන්  දෙදෙනෙකි. ඔවුන්  මේ  අකරතැබ්බයට මුහුණදි  ඇත්තේ  සංදර්ශනයක්  බලා  යන අතරතුරදිය.

පසුව ප්‍රෙද්ශයේ  ෂෙරීෆ්වරයා  පැමිණ ආපදා  රථයක්  ආධාරයෙන් ට්‍රක්  රථය  ගොඩට  ගෙන තිබේ.