
(ගයාන් සූරිය ආරච්චි)
අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් දුරකථන අංකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභා විසින් හඳුන්වා දී ඇත.
ඒ අනුව අල්ලස් ඉල්ලීමක් හෝ අල්ලස් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 077 777 1954 යන දුරකතනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම කොම්ෂන් සභාව පවසයි.

