මාර්ග නීති කඩ කළ ගල්නෑවේ ගොවියකුගෙන් රුපියල් 1500 ක අල්ලසක් බස්නැවතුම්පොළේ දී ගත් බව කියන ගල්නෑව පොලිසියේ කොස්තාපල්වරයක් අත්අඩංගුවට ගෙන පරික්ෂණ පවත්වන බව අල්ලස් හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.