මහනුවර තැන්නේකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත බෝවල වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු තැනනේකුඹුර හෝටලයක දී රුපියල් 10000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කියයි.
වෙළඳසලට 2017 වසර සඳහා වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මොහු අල්ලස ගෙන ඇතැයි කියති.

