ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය කියන්නීය.