අල්ලස් කොමිසම රංජන්ගෙන් ප්‍රකාශයක් ගනී


ඇවන්ගාඩ් සමාගම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට රුපියල් ලක්ෂ 50ක්  දුන් බවට ඇවන්ගාඩ් සමාගම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද රාමනායක මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

පැමිණිල්ලේ කරුණු තහවුරු කර ගැනීමට ඒ මහතාගෙන් ප්‍රශ්න කළ බව කොමිසමේ ආරංචි කියයි.

DSC_1673 DSC_1678 DSC_1726 DSC_1750