මහවැලි ගඟේ මාළු ඇල්ලීම සඳහා ගිය කටුගස්තොට නවයාලතැන්නේ තරුණයින් පිරිසකට අඩි 12 ක් පමණ දිග පිඹුරකු අද 10 උදේ හසුවිය.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග මහවැලි ගගේ ජලය අඩුවූ අවස්ථාවල තරුණයෝ මාළු අල්ලීම සිදු කරනු ලබයි .
පිඹුරා වනජීවී දෙපාර්තුවට බාර දීමට යයි.