අරියදේව හිමි පැවිදි දිවියට වසර පනහයි


රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශන මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරීමේ පින්කමේ සුවේශේෂ දානයක් වූයේ ගෘහපති දානයයි.

වසර පනහක් පුරා සිව් පසයෙන් සංග්‍රහ කළ විහාරයේ දායක දායිකාවන් වෙනුවෙන් මේ ගෘහපති දානය පිරිනැමීය.

ඇමැති විමල් වීරවංශ මහතා ද පැමිණ සිටියේය.