හොරොයින් කිලෝ දෙකකa සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනක් මන්නාරම අරිප්පු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ඉන්දීය ධීවරයින් බෝට්ටුවකින් හෙරොයින් තොගය මෙරටට රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.