උතුරේ ශිලාවතුරේ අරිප්පු වෙරළේ වැල්ලේ වළ දමා තිබු කේරල ගංජා කිලෝ 200 ක් ගොඩගත් නමුත් අයිතිකරුවන් සොයා ගත නොහැකි වී යැයි ශිලාවතුර පොලීසිය කියයි.
දකුණු ඉන්දියාවේ කේරළයේ සිට උතුරට කේරළ ගංජා අදින හොර සැපයුම් මාර්ගයක් ඇතැයි පොලීසිය කියයි.