මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
සඟ සමුළුව අරලිය ගහ මන්දිරය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන්නේය.