කුවේට්හිදී විවිධ හිරිහැරයන්ට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් 83 දෙනකු දිවයිනට ගෙන්වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඔවුහු සේවා ස්ථානවලදී හාම්පුතුන්ගේ හිරිහැරයන්ට ලක්ව පළාවිත් කුව්ට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටියහ.