අර්ථසාධකේ ගැන හිටපු ජනපතිගෙන් සහතිකයක්


(සුජිත් හේවාජුලිගේ )

ණය යෝජනාවෙන්  අර්ථසාධක හා භාරකාර අරමුදල්වල   සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

"විවේචන කරනවා නම් විකල්ප ඉදිරිපත් කරන්න. නිකං විරුද්ධ වෙලා බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ." යැයිද  ඔහු  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.