අර්ජුන අතට යයි


සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද  (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක තනතුර තමාට පිරි නැමිමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එකඟ වු බව ඔහු කීවේය.