”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒ බව දැනගෙන තමයි ඔවුන් ඉන්දියාවට ගිහින් තියෙන්නේ.”
අරවින්ද ද සිල්වා
-ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්...