අරලගන්විල කඩ දෙකක් ගින්නෙන් වැනසේ.


අරලගන්විල රෙදිපිළි කඩයක් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කඩයක් ගින්නකට හසුවී විනාශ වී ගිය බව පොලිසිය කියයි.

තමන්කඩුව ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමූ බවත් කියයි.

කඩ දෙකට රුපියල් කෝටි ගණනක අලාබ සිදුවී ඇත.