අරලගංවිල ගැටුමින් පහක් රෝහලේ


පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර අරලගංවිල සහ දළුකානේ දි  ඇතිවු ගැටුමක් දි උතුරුමැද පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ මහතාට වෙඩි වැදී පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. මෙම ගැටුමින් තවත් සිවු දෙනකු ද තුවාල ලබා ඇත.