අරණායක රාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) උදෑසන හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී ආරම්භ කැරිණි. හත්ගම්පොළ මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුහු, යුද හමුදාව හා ගම්වාසීහු පිංකම සංවිධානය කළහ.
හත්ගම්පොළ හන්දියේ සිටහේවිසි කණ්ඩායම් පෙරටු කරගෙන කරඬුව පාසලට වැඩම කළේය.
ඡායාරූප - ෂෙහාන් ගුණසේකර
ඡායාරූප - තරිඳු ජයවර්ධන



















