කඩුවෙල විලත්ගමුවේ ගෙදරක රාත්‍රී භෝජන සංග්‍රහයක දී අයිස්ක්‍රීම් ඇගේ ගෑ වුණු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය දේශපාලනයකු තම පුතාට පහර දුන්නැයි කඩුවෙල ව්‍යාපාරිකයෙක් පොලිසියට පැමිණිලි කර ඇත.
පහළොස් හැවිරිදි එම දරුවා රෝහල් ගත කරනු ලැබ සිටියි. තමා මෙම දරුවාට පහර නොදුන් බව දේශපාලඥයා කියයි.