අයිස් ක්‍රීම් කන්න ගිය දැරිය අනතුරේ


 අයිස් ක්‍රීම් දෙන බව කියා  හය හැවිරිදි දැරියක පබරපතල අපයෝජනයට ලක්කළ බව කියන අයිය මලෝ දෙදෙනකු (12-15) බණ්ඩාරගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

 දැරිය, පියාට හා මවට පැමිණීළි කිරීමෙන් අනතුරුව පොලිසිය පරික්ෂණ ඇරැඹිය.