(සුමිත් පොතුපිටිය)
නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
කළුතර දකුණ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.
බිළිදිය නිවසේ නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවි කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ට ලද දුරකථන පණිවිඩයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සදහන් කරයි.