රජයේ රක්ෂිතයක වැවි වල්ලපට්ටා ගස් වලින් පොතු ගලවා ගත් බව කියන සහෝදරයන් දෙන්නෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම කර වල්ලපට්ටා තොගය රාජසන්තක කළේය.
කළුතර ප්‍රදේශයේ පදිංචි ඩී ජී ජී වසන්ත හා ජයන්ත යන දෙදෙනා කිලෝ තුනහමාරක් පමණ වල්ලපට්ටා සමග වරදකරුවෝ වුහ.කොම්පඤ්ඤ වීදීයේ සිට ඔහු අත්අඩංග්වට ගත් බව පොලීසීය අධිකරණයට දැන්වීය

