බීමතින් බස් මගීනට හා සේවකයනට පිටිගල වැයිහේනේ දී පහර දුන් බව කියන සහෝදරයන් දෙදෙනකු පොලිසියට ද පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේශපාලන බලය යොදා ඔවුන් මුදා ගැනීමට උත්සාහ ගන්නා බව ද පොලිස් ආරංචි සඳහන් කරයි.
දේශපාලනඥයා පොලිසියට බලපෑම් කර ඇති බවත් පොලිසිය පවසයි.

