අයියා මල්ලීගේ නහය සපා කයි


ඉඩම් ආරවුලකට මැදිවූ අයියා, මල්ලීගේ නහයෙන් කොටසක් සපා කා ඇතැයි මොරගොල්ලාගම පොලිසිය කියයි.

නහයෙන් කැඩී ගිය කොටස බද්ධ කිරීමේ සැත්කමක් කුරුණෑගල රෝහලේ දී සිදු විය.

මල්ලී අයියාගේ අත සපා කා ඇතැයි ද පොලිසිය කියයි.